,

1408 සහ තවත් කතා

රු600.00

  • Author – නිම්මි මුදිතා හේරත්
  • Publisher – MAULI Publications
  • First Edition 2022
  • ISBN 978-624-98098-1-9
  • 208 Pages

Out of stock

Author – නිම්මි මුදිතා හේරත්

Publisher – MAULI Publications

First Edition 2022

ISBN 978-624-98098-1-9

208 Pages

 

“ලැගුම්හල්වල කාමර කොහොමත් බියකරු තැන් ය. ඔබට එසේ සිතෙන්නේ නැතිද? මා කියන්නට ගියේ. ඔබට පෙර ඒ සයනයේ මිනිසුන් කී දෙනෙකූ නම් නිදාගන්නට ඇතිදයි ඔබට සිතෙන්නේ නැද? ඒ මිනිසුන් අතරින් කී දෙනෙක් නම් අසනීපයෙන් සිටින්නට ඇතිද? එයින් කී දෙනෙක් උමතු බවට පත්වන්නට ඇතිද? ඒ අතරින් කී දෙනෙක් ඇඳ අසල ඇති රාක්කයෙන් බයිබලය ගෙන, අවසන් වතාවට එහි ඡේදයක් දෙකක් කියවා, ගෙළ වැලලාගෙන මියෙන්නට කල්පනා කරන්නට ඇතිද?

ඒ කොයි හැටි වෙතත්. ඉතින් අපි ඒ ලැගුම්හලට ඇතුළු වෙමු නේද ? මෙන්න යතුර. ඉතින්, ඔබ මඳකට නතර වි සිතිය යුතු එක් කාරණයක් ද ඇත. මේ අහිංසක ඉලක්කම් හතර එකතු වී සෑදෙන්නේ කුමන ආකාරයේ බිහිසුණු දෙයක්ද? එය ඇත්තේ මේ බරාඳයේ කෙළවරේ ය.

#1408SahaThawathKatha #NimmiMudithaHerath #SinhalaPoth #OnlineBooks

Weight 0.155 kg

Reviews

There are no reviews yet.

Be the first to review “1408 සහ තවත් කතා”

Your email address will not be published. Required fields are marked *