Author – ඩී. එම්. අනුර දිසානායක
Publisher – Dinisa Publications
First Edition 2021
ISBN 978-624-5829-02-6
424 Pages
රහස් පරීක්ෂණ කතා රචනයේ දී තමාටම ආවේණික ආකෘතියක් අනුව යමින් බටහිර කිසිදු රහස් පරීක්ෂණ චරිතයක අනුකරණයකින් තොරව ස්වාධීන නිර්මාණාත්මක ශෛලයකින් අපූර්ව වූ කතා ගෙතීමේ නිර්මාණාත්මක කුසලතාවයක් ඩී. එම්. අනුර දිසානායක මහතා සතුය.
ඔහු විසින් නිර්මාණය කරනු ලබන ඉන්ස්පෙක්ටර් “රොමේෂ් කටුලන්ද” නම් රහස් පරීක්ෂණ වරිතය ස්වකීය නිරීක්ෂණ ශක්තිය මෙහෙයවමින් ගවේෂණශීලීව සියුම් හෝඩුවාවන් ඔස්සේ සාක්ෂි සොයමින් විල්ලේෂණාත්මකව අදාළ අපරාධය හෝ අභිරහස විසදීමට ක්‍රියා කරයි. අවසානයේ කිසිවෙකු නොසිතු පුද්ගලයෙකු අපරාධකරුවා බවට සොයාගෙන තහවුරු කරවීමේ අපූර්ව කුතුහලාත්මක ක්‍රියාදාමය අනුර දිසානායක මහතා ස්වකීය කතා රටාව තුළින් අපූර්ව ලෙස විද්‍යමාන කරවන්නේ පාඨකයා විස්මයට පත් කරමිනි.
ස්වකීය රහස් පරික්ෂණ කතා කරණය තුළින් දැහැමි සමාජයක් ගොඩ නැගීම උදෙසා පුරෝගාමි මෙහෙවරක යෙදෙන අනුර දිසානායක මහතා එතුළින් සිහල රහස් පරික්ෂණ කතා ශානරයේ වර්ධනය සඳහා ඉතා උදාර කර්තව්‍යයක් ඉටු කරයි.
අරුණ එරංග දිසානායක, ජනප්‍රිය නවකතා රචක, පරිවර්තක,
ශ්‍රාස්ත්‍රවේදී පුරාවිද්‍යා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා කැලණිය විශ්ව විද්‍යාලය
#Kankaala #Kankala #DMAnuraDissanayake #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.