,

සී+

රු1,950.00

  • Author – සුරත් ද මැල්
  • Publisher – Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2426-5
  • 438 Pages

Availability: 2 in stock

Author – සුරත් ද මැල්

Publisher – Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2426-5

438 Pages

 

ලංකාවේ ජනප්‍රියතම ගීතය පද රචනය කළේ මම. දැන් ඔබ සන්තානයේ දහසකුත් එකක් ප්‍රශ්නාර්ථයන් පැන නැගුණු වග මට දැනෙනවා. එකී සෑම පැනයකටම පිළිතුරු මෙහි අන්තර්ගතයි. ඒත් ඉහත කී ප්‍රශ්න සඳහා පිළිතුරු ගවේෂණය කරන්නට තකහනියේ පිටු පෙරළන්න හදිසිවෙන්න එපා.

කතාවේ සුල මුල දැනගන්න නම් මේ පොතේ අකුරක් නෑරම කියවන්න සිද්ධ වෙනවා. අපේ ජීවන ගීතයේ රහස් තියෙන්නේ මේ පිටු අතර හිරවී. පරිච්ඡේද අතර නිම කරගත නොහී වල්මත්වී. ඡේදවල මුල්ලට වී අදෘශ්‍යමානව. වාක්‍ය රටා අතර උඩුයටිකුරු වී. වචන අතර හිස් අවකාශයේ තනිවී.

මගේ ගේය පද රචනා කලාව එක ගීයකින්ම නිම වුණා. ඒ ගීතයෙන් අපි රටම හෙලෙව්වා. ලත් තැනම ලොප් වුණු මගේ කලා දිවිය අපේ ජීවිත උස්සා පොළොවේ ගැසුවා. ජීවිතයේ නැවත කිසි දිනක ගී පද රචනා කිරීමට මගේ බලාපොරොත්තුවක් නෑ. ඒ වෙනුවට මේ පොතේ අපේ කතාව ලියා තියනවා.

සී+, සුරත් ද මැල්ගේ දෙවන නවකතාවයි. ඔහුගේ ප්‍රථම නවකතාව ‘තී හා තා’ පාඨක, විචාරක සහ සාහිත්‍යය සම්මාන දිනා ගැනුමෙහිලා සමර්ථ වූ අතිශය ජනප්‍රිය සහ ආන්දෝලනාත්මක කෘතියකි.

 

#C+ #SeePlus #CPlus #SurathDeMel #SinhalaPoth #OnlineBooks

 

Weight 0.504 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සී+”

Your email address will not be published. Required fields are marked *