,

මිණි බැඳි දොර

රු500.00

  • Author – ඊ.එම්.ඩී. උපාලි
  • Publisher – Sooriya Publishes
  • First Edition 2021
  • ISBN 978-624-5638-26-0
  • 216 Pages

Availability: 2 in stock

Author – ඊ.එම්.ඩී. උපාලි

Publisher – Sooriya Publishes

First Edition 2021

ISBN 978-624-5638-26-0

216 Pages

 

” ඒත් මේ මෑතකදි මං දැනගත්තා, මහත්තයා නීතීඥයෙක් ය කියන කාරණේ. ඒ විතරක් නෙවෙයි, මං කාලයක් තිස්සේ ටයිප් කරලා තියෙන්නෙත් මහත්තයගේ අතින් ලියලා එවන දේවල් ය කියලා. ”

කුමුදුනී කතාව නවත්තලා තද හුස්මක් ගත්තා. ආයෙමත් කතාව පටන්ගත්තා.

‘මගේ ඉස්කෝලෙ කාලෙ ඉඳල ම ඒ අත් අකුරු මට හුරුයි මහත්තයා. ඒ වටකුරු අකුරුවලින් තමයි මට මුලින් ම ආදරේ මුණගැහුණේ. මං මෙහෙම කිවුවට මහත්තයා මොකවත් ම හිතන්න එපා. මං හුගාක් ඉස්සර කාලෙක ඉඳල ඒ රවුම් ලස්සන අකුරුවලට, ඒ අකුරු ලියපු කණාඩි දාපු මනුස්සයට, වේගෙන් ඇස්පිය ගහන ඒ ඇස් දෙකට ආදරේ කළා මහත්තයා. ”

 

#MiniBadiDora #EMDUpali #SinhalaPoth #OnlineBooks

Weight 0.257 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මිණි බැඳි දොර”

Your email address will not be published. Required fields are marked *