, ,

ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය – තැත්කිරීම , අනුබලදීම හා පොදු චේතනාව

රු500.00

  • Author – ජී.එල්. පීරිස්
  • Publisher – Godage Publishers
  • New Edition 2020
  • ISBN 955-20-3040-4
  • 122 Pages

Out of stock

Author – ජී.එල්. පීරිස්

Publisher – Godage Publishers

New Edition 2020

ISBN 955-20-3040-4

122 Pages

 

ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ සාපරාධී වගකීම පිළිබඳ මහාචාර්ය පී. එල්. පීරිස් විසින් ලියන ලද General Principles of Criminal Liability in Ceylon – A Comparative Analysis නම් කෘතියේ නම් කෘතියේ තැත්කිරීම, අනුබලදීම, පොදු චේතනාව හා අවසානය යන අවසාන පරිච්ජේද හතරේ සිංහල පරිවර්තනයයි මේ.

මේ කෘතියේ මුල් පරිච්ජේද තුන එනම්, අපරාධයක සම්පාදක ධාතු පළමු කාණ්ඩය ලෙසද, ඊළඟ පරිච්ජේද හය එනම්, සාමාන්‍ය ව්‍යතිරේක දෙවැනි කාණ්ඩය ලෙසද මීට ඉහත දී පළ කරන්නට යෙදුණි.

නීති ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතීන් වූ මෙම ග්‍රන්ථ විද්‍යාර්ථීන්ගේ බලවත් ඉල්ලීම මත නැවත මුද්‍රණය කරන බව සැලකුව මනාය.

 

#SriLankaveAparadhaNeethiyaThathkirimaAnubaladimaHaPoduChethanawa #GLPieris #SinhalaPoth #OnlineBooks

Weight 0.187 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය – තැත්කිරීම , අනුබලදීම හා පොදු චේතනාව”

Your email address will not be published. Required fields are marked *