Author – දැදිගම වී රුද්රිගු
First Teacher (by Chingiz Aitmatov) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Susara Publishers
Seventh Batch 2017
ISBN 978-955-006-567-7
112 Pages
අනේ, අනේ පොප්ලරයෙනි! නුඹලා ළපටි පැළයන්ව සිට දැන් ලොකු ගස් දක්වා වැඩී සිටිති. මේ කාලයේදී කොතරම් දේවල් වෙනස් වී තිබේද! නුඹලා සිටවමින්, බලාපොරොත්තු බවේ සිහින දුටු ඒ පුද්ගලයා කී අනාවැකි සියල්ල ඉටු වී තිබේ. ඇයි නුඹලා මේ තරම් දුක්මුසු බවකින් සුසුම්ලන්නේ, කුමක් නිසාද, හඩා වැලපෙන්නේ? ළඟ ළගම ශීත කාලය එන බැවින් නුඹලාගේ අතුවල කොළ හැලී යන නිසාද? ජනතාවගේ දුක්ගැහැට විඳ දරා ගැනීමට බැරි නිසාද?
ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි…
#GuruGeethaya #GuruGithaya #DadigamaVRodrigo #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.