Author – මහින්ද කුමාර දළුපොත
Publisher – Fast Publishing
Third Batch 2010
ISBN 978-955-677-020-9
48 Pages
කෙත, ශ්රී ලාංකික කෘෂි සංස්කෘතියේ අඩිතාලම යි. එම අඩිතාලම මත පිහිටා ශ්රී ලාංකික මහා සංස්කෘතිය නිර්මාණය කරගෙන තිබෙ යි.
“කෙතේ වගතුග” මැයෙන් රචනා කර ඇති මෙම පොත් පිංච මගින්, අතීත කෘෂි සංස්කෘතියේ සැබෑ උරුමය මේ යැයි පෙන්වා දීමට උත්සාහ කළෙමු. ඒ අනුව දෙවන ලෝක යුද සමයට පෙරාතුව රජරට හා හත් කෝරලයේ පැවැති කෘෂි සංස්කෘතියේ මූලික ලක්ෂණ ඔබට හඳුනාගත හැකිවෙයි.
#KetheWagathuga #MahindaKumaraDalupotha #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.