Sale!
, ,

රාජ්‍ය සේවය සඳහා පොත් එකතුව

Original price was: රු3,050.00.Current price is: රු2,898.00.

  • විනය කාර්ය කළමනාකරණය + කාර්යාල කළමනාකරණය සහ කාර්යාල ක්‍රම + රාඡ්‍ය මූල්‍ය කළමනාකරණය (Public Financial Management)
  • සාමාන්‍ය මිල – රු. 2650/=
  • අපේ මිල – රු. 2385/=

Out of stock

විනය කාර්ය කළමනාකරණය + කාර්යාල කළමනාකරණය සහ කාර්යාල ක්‍රම + රාඡ්‍ය මූල්‍ය කළමනාකරණය (Public Financial Management)

සාමාන්‍ය මිල – රු. 3050/=

අපේ මිල – රු. 2898/=

 

විනය කාර්ය කළමනාකරණය

Author – ඒ.එච් ගමගේ

Publisher – Godage Publishers

Fifth Edition 2021

ISBN 978-955-30-1713-0

354 Pages

ඒ. එච්. ගමගේ මහතා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ) සිංහල ගෞරව උපාධිය හදාරා 1974 දී ඉහළ දෙවන පෙළ සාමාර්ථයක් සහිතව සමත්විය. අනතුරුව ලංකා බැකුවේ උප කළමනාකරුවකු වශයෙන් වසර තුනක් සේවය කර 1978 දී පරිපාලන සේවයට බැදී උප දිසාපතිවරයකු, සහකාර ආගමන විගමන පාලකවරයකු, ප්‍රාදේශීය ලේකම්වරයකු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස සේවය කර, ආයතන අධ්‍යක්ෂවරයා වශයෙන් ද සේවය කළේය. ඉන් අනතුරට බස්නාහිර පළාත් සභාවේ ලේකම්වරයා වශයෙන් ද විවිධ අමාත්‍යාංශවල ලේකම්වරයකු ලෙස ද සේවය කර දැනට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

ඔහු රාජ්‍ය සේවයේ නිරතව සිටිය දී කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර සිසුවකු වශයෙන් නීතීවේදී උපාධිය හදාරා නිතීඥයකු වශයෙන් 1989 දී දිවුරුම් දෙන ලදී. 1993-1995 දක්වා කාලය තුළ මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්වල සංවර්ධන පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව ද. ශාස්ත්‍රපති උපාධිය ද විශිෂ්ට සම්මාන සහිත ව සමත් විය. ඊට අමතරව 1998 දී ඇමෙරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ නීති කෙටුම්පත් සම්පාදනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවක් ද හැදෑරීය.

මුල් කාලයේ සිටම බස්නාහිර පළාතේ, පළාත් සභාවේ පුහුණු ඒකකයේ කළමනාකරණය පිළිබඳ උපදේශකයකු වශයෙන් කටයුතු කළ අතර ම, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ බාහිර උපදේශකයකු වශයෙන් ද කටයුතු කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කළ ඔහු, රාජ්‍ය සේවයේ විභාග සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයකු වශයෙන් ද කටයුතු කරයි.

කළමනාකරණය පිළිබඳ න්‍යායාත්මක දැනීමත්, ආයතනික ප්‍රයෝගික දැනීමත් පිළිබඳ මනා අවබෝධයක් ඇති, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඒ. එච්. ගමගේ මහතා අතින් සැකසුණු මේ ග්‍රන්ථ පරිපාලන නීතිය පිළිබඳව අධ්‍යයනය කරන විශ්වවිද්‍යාල ශීෂ්‍යයන්ට මෙන්ම රාජ්‍ය සේවයේ නිරතවන අයට ද තම දැනුම දියුණු කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත.

#VinayaKaryaKalamanakaranaya #WinayaKaryaKalamanakaranaya #AHGamage #SinhalaPoth #OnlineBooks

 

කාර්යාල කළමනාකරණය සහ කාර්යාල ක්‍රම

Author – ඒ. එච් .ගමගේ

Publisher – Godage Publishers

Thirteen Edition 2021

ISBN 978-955-30-1712-3

357 Pages

ඒ. එච්. ගමගේ මහතා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ) සිංහල ගෞරව උපාධිය හදාරා 1974 දී ඉහළ දෙවන පෙළ සාමාර්ථයක් සහිතව සමත්විය. අනතුරුව ලංකා බැකුවේ උප කළමනාකරුවකු වශයෙන් වසර තුනක් සේවය කර 1978 දී පරිපාලන සේවයට බැදී උප දිසාපතිවරයකු, සහකාර ආගමන විගමන පාලකවරයකු, ප්‍රාදේශීය ලේකම්වරයකු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස සේවය කර, ආයතන අධ්‍යක්ෂවරයා වශයෙන් ද සේවය කළේය. ඉන් අනතුරට බස්නාහිර පළාත් සභාවේ ලේකම්වරයා වශයෙන් ද විවිධ අමාත්‍යාංශවල ලේකම්වරයකු ලෙස ද සේවය කර දැනට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

ඔහු රාජ්‍ය සේවයේ නිරතව සිටිය දී කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර සිසුවකු වශයෙන් නීතීවේදී උපාධිය හදාරා නිතීඥයකු වශයෙන් 1989 දී දිවුරුම් දෙන ලදී. 1993-1995 දක්වා කාලය තුළ මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්වල සංවර්ධන පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව ද. ශාස්ත්‍රපති උපාධිය ද විශිෂ්ට සම්මාන සහිත ව සමත් විය.

මුල් කාලයේ සිටම බස්නාහිර පළාතේ, පළාත් සභාවේ පුහුණු ඒකකයේ කළමනාකරණය පිළිබඳ උපදේශකයකු වශයෙන් කටයුතු කළ අතර ම, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ බාහිර උපදේශකයකු වශයෙන් ද කටයුතු කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කළ ඔහු, රාජ්‍ය සේවයේ විභාග සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයකු වශයෙන් ද කටයුතු කරයි.

කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික දැනීමත්, ආයතනික දැනීමත් පිළිබඳ මනා අවබෝධයක් ඇති, රාජ්‍ය සේවයේ උසස් නිලධාරියකු වශයෙන් කටයුතු කරන ඒ. එච්. ගමගේ මහතා අතින් සැකසුණු මේ පොත කළමනාකරණය පිළිබඳව අධ්‍යයනය කරන  විශ්වවිද්‍යාල ශීෂ්‍යයන්ට මෙන්ම රාජ්‍ය සේවයේ නිරතවන අයට ද තම දැනුම දියුණු කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත.

#KaryalaKalamanakaranayaSahaKaryalaKrama #AHGamage #SinhalaPoth #OnlineBooks

 

රාඡ්‍ය මූල්‍ය කළමනාකරණය (Public Financial Management)

Author – ඡී.ඒ. සේනාරත්න / ආර්. එන්. පී. ද. සොයිසා

Publisher – Godage Publishers

Second Edition 2018

ISBN 978-955-30-6559-9

191 Pages

ජී. ඒ. සේනාරත්න මයා ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයේ වසර 26 ක පළපුරුද්දක් සහිත නිලධාරියෙකි. ඔහු රජයේ ගිණුම්කරණයේ සෑම ක්ෂේත්‍රයකම සේවය කර ලබාගත් පළපුරුද්ද උපයෝගි කරගෙන මෙම පොත සකස් කර ඇත.

ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධාරියෙකු මෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයේ වෘත්තීය ගණකාධිකරණය පිළිබඳ පශ්චාත් (Master of Professional Accounting) උපාධිධාරියෙකු වේ. සේනාරත්න මයා දැනට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කරයි.

සරල බසින් නිවැරදිව පැහැදිලිව ලේඛන කලාවේ නියැලීමට ඔහුට විශාල හැකියාවක් ඇති අතර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පොත සකස් කිරිමේ දී එම හැකියාව උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගෙන ඇත.

රාජ්‍ය සේවයේ නිරන නිලධාරීන්ටත්, මෙම විෂය අලුතින් හදාරන අයටත් මෙය ඉතා ප‍්‍රයෝජනවත් වේ.

Email : senaga@sltnet.lk

ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ආර්. එන්. පී. ද සොයිසා මහතා රාජ්‍ය මූල්‍ය හා සංවර්ධන ගණකාධිකරණ ආයතනයේ (IPFDA) ආශ්‍රිත සාමාජිකත්වය ලැබූවෙකි.

රජයේ ලිපිකරු සේවයෙන් රාජ්‍ය සේවයට පිවිස රජයේ විගණන පරික්ෂක සේවයටත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා විගණන සේවයටත් ඇතුළු වී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වසර 30 කට ආසන්න කාලයක් විගණන කටයුතුවල නියැළී ඇත.

එහිදී අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, පළාත්සභා විසර්ජන ගිණුම්, අත්තිකාරම් ගිණුම්, ආදායම් ගිණුම් හා අරමුදල් ගිණුම් ද රාජ්‍යය සංස්ථා, මණ්ඩල, අධිකාරී වැනි රාජ්‍ය ව්‍යවසායයන්හි විගණන කටයුතු  ද විදේශ අරමුදල් යොදවා ඇති ව්‍යාපෘතිවල හා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් හි විගණන කටයුතුවලද යෙදී ඇති නිලධාරියෙකි.

රාජ්‍ය පරීපාලන හා භාණ්ඩාගාර චක්‍රලේඛ ඇසුරින් රජයේ “සේවකයන්ට අත්වැලක්” කෘතියේ කර්තෘ වේ.

#PublicFinancialManagement #GASenarathnaAndRNPDeSoysa #SinhalaPoth #OnlineBooks

Weight 1.428 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රාජ්‍ය සේවය සඳහා පොත් එකතුව”

Your email address will not be published. Required fields are marked *