,

අදෘෂ්‍යමාන

රු550.00

  • Author – නිම්මි මුදිතා හේරත්
  • Publisher – Mauli Publications
  • First Edition 2021
  • ISBN 978-624-98098-0-2
  • 168 Pages

Out of stock

Author – නිම්මි මුදිතා හේරත්

Publisher – Mauli Publications

First Edition 2021

ISBN 978-624-98098-0-2

168 Pages

 

“ සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඬත් සමගය.

ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කළ පැරණි වතු බංගලාවකය. එහි නවතින මුල් දවසේම, මහ රෑ මැද ඇයට ගැහැනියකගේ ඉකිබිඳුම් හඩක් ඇසෙයි. ඒ හඩන ගැහැනිය කවුරුන්දැයි බලන්නට ඇය පිටතට බසියි. මීදුමත්, අඳුරත් මැදින් අතුරුදහන් වන ඇය නැවත හමු වෙන්නේ දින දෙකකට පසුවය. ඒ මහ වන මැද සිහිසුන්ව හිඳියදීය.

ඒ සිහි මුර්ඡාවෙන් දෙනෙත් විවර කරන්නේ ඉනෝකා නොවේ. වෙනත් ගැහැනියකි.

“මම ඉනෝකා නෙමෙයි.” ඇය කියයි.

ඇය උමතු බවට පත් වී ඇතිද? නැතිනම් එය මියගිය ආත්මයක පැමිණීමක්ද? එක් දෙයක් නම් නිශ්චිතව කිව හැකිය. ඒ සැගව යන්නට නියමිතව තිබූ දරුණු අපරාධක හෙළිදරව්වකි.

 

#Adrushyamana #Adushyamana #NimmiMudithaHerath #SinhalaPoth #OnlineBooks

Weight 0.200 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අදෘෂ්‍යමාන”

Your email address will not be published. Required fields are marked *